හිටපු ජනාධිපති Trump, Crypto මුදල් සඳහා සහාය දක්වන බව සංඥා කරයි.

Former President Trump Signals Support for Crypto Currencies

හිටපු එක්සත් ජනපද ජනාධිපති  Donald Trump  පෙන්වා දුන්නේ ඔහු නැවත ධවල මන්දිරයට තේරී පත් වුවහොත් ඔහුගේ පරිපාලනය Crypto මුදල් සම්බන්ධයෙන් ධනාත්මක ආස්ථානයක් ගනු ඇති බවයි. මාර්තු 11 වන දින පවත්වන ලද CNBC සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු Bitcoin සහ cryptocurrency පිලිබදව කතා කළේය.

Trump සදහන් කළේ, ඔහු Bitcoin මිල දී ගෙන නැති නමුත් "[සමහර විට මිනිසුන්ට Bitcoin හරහා ගෙවීමට ඉඩ දෙනු ඇති  බවයි." 


ට්‍රම්ප්, ඔහු බලයේ  සිටියදී Crypto මුදල් පිළිබඳ සැකයක් ප්‍රකාශ කළ නමුත් මේ වසර මුලදී ඔහුගේ ආකල්පය වෙනස් වී ඇති බව ඇඟවුම් කළේය. තවද, ට්‍රම්ප් ජනාධිපතිව සිටියදී Crypto මුදල් "වංචාවක්" ලෙසද හැඳින්වීය.

Previous Post Next Post
Official Partner

Sports Betting & Casino

Bet on 40+ sports, live casino, slots & more. Trusted by millions worldwide.

💰 Min. Deposit from just $5

🎁 Welcome Bonus up to $1,720

🔥 First Deposit Bonus up to 500%

₿ Crypto Deposit Bonus up to 600%

Claim Bonus & Join Now

18+ only. Gamble responsibly.

🔴 LIVE: Latest Crypto News & Market Updates — Updated in Real Time