2023 Q1 හි PayPal හි ක්‍රිප්ටෝ holdings 56% කින් ඉහලට.

PayPal’s crypto holdings increased by 56% in Q1 2023

Fintech සමාගමක් වන PayPal, එක්සත් ජනපද සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙත කාර්තුමය වශයෙන් ගොනු කරන ලද වාර්තාවක සිය Crypto වත්කම් පිලිබදව වාර්තා කර ඇත. ගොනු කිරීම අනුව, PayPal විසින් 2023 මාර්තු 31 අවසන් වන විට ඩොලර් මිලියන 943 ක් වටිනා Crypto වත්කම් තබා ඇති අතර එය පෙර කාර්තුවේ හෙළිදරව් කළ ඩොලර් මිලියන 604 හා සසඳන විට 56% ක වැඩිවීමක් නියෝජනය කරයි.

Previous Post Next Post

⭐ Our #1 Recommended Trading Platform

Trade Forex, Crypto CFDs on a powerful platform trusted worldwide.

Start Trading With Only $5 Deposit

Join Now