Valentine දින සමීක්ෂණයේදී , 70% ක් Crypto කෙරෙහි උනන්දුවක් දක්වන අයෙකු සමග ආලය කිරීමට කැමති බව සදහන් කරයි.

According to a survey, most people are more interested in dating someone who is interested in cryptocurrency.


Binance විසින් පවත්වන ලද වැලන්ටයින් දින සමීක්ෂණයකට අනුව, Cryptocurrencies කෙරෙහි උනන්දුවක් දැක්වීම ආදර සහකරුවෙකු ආකර්ෂණය කර ගැනීම සඳහා යතුර විය හැකිය.


Cryptocurrency හුවමාරුව වාර්ෂික ආදර නිවාඩුවට පෙරාතුව ගෝලීය සමීක්ෂණයක් සිදු කරන ලද අතර, සහභාගීවන්නන් 2,600 ක විභව හවුල්කරුවන් තුළ Crypto සඳහා ඇති උනන්දුවෙහි වැදගත්කම ගැන කිරා මැන බැලීය.


විවෘත සමීක්ෂණය පෙබරවාරි 6 සහ පෙබරවාරි 9 අතර පැවැත්වූ අතර, වයස අවුරුදු 18 සහ 46 අතර වයස්වල පුද්ගලයන් 2,600 ක් මේ සදහා සහභාගී විය. මෙහි දී Crypto මුදල් පිළිබඳ ආකල්ප, ආලය සහ ආදර සබඳතා කෙරෙහි අවධානය යොමු කරන ලද  සහභාගිවන්නන් ඉලක්කකර ප්‍රශ්න නවයක් ඉදිරිපත් කරන ලදී.


Valentine’s Day survey
source : Binance


ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 83% ක ගේ  ප්‍රධාන ප්‍රකාශයක් වූයේ Crypto මුදල් වලට කැමති හවුල්කරුවෙකු සිටීම සම්බන්ධතාවයක ආකර්ශනීය අංගයක් බවයි.


සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 70% ක් කියා සිටියේ Crypto මුදල් ගැන උනන්දුවක් දක්වන කෙනෙකු සමඟ ඔවුන් වඩාත් උනන්දුවෙන් ආලය කරන බවයි.

Previous Post Next Post

⭐ Our #1 Recommended Trading Platform

Trade Forex, Crypto CFDs on a powerful platform trusted worldwide.

Start Trading With Only $5 Deposit

Join Now